ප්‍රොමිතියස් !
ප්‍රොමිතියස් දෙවියන්ගෙන් ගින්දර ගෙන එන්නට පිටවී ගියේ,මුලු මහත් මිනිස් සංහතියටම ආලෝකය හා උණුසුම රැගෙන එනු පිණිසය.ඊට දෙවියන් කෝප වී ප්‍රොමිතියස් අල්ලා ගල්කුළු දෙකක් අතර මැද තබා සදාකාලික නිරයේ හෙලීය.
එවිට ෆීනික්ස් පක්ශියා තම ආහාරය පිණිස විටින් විට විත් ප්‍රොමිතියස් ගෙ හෘදය මාංශය ඩැහැ ගත්තේය.
මිනිසුන්ට පසු කාලෙක "ගින්දර "ලැබුනි.එහෙත් ගින්දරෙන් වැඩ ගන්නා මිනිසා තමන්ට ගින්දර ලැබුනේ කෙසේදැයි හරිහැටි නොදනී..තමන්ට ගින්දර ලබා දුන් ප්‍රොමිතියස් අන්තවාදියෙකු ලෙස හුදෙකලාවී වේදනාවෙන් තම හෘදයත් මාංශත් ෆිනික්ස් පක්ශියාට දන් දුන් බව තවමත් රහසකි!
-සදලි කොස්තා-


Wow 👌👌👌....
ReplyDeleteThank you very much 🌼
DeleteAluth wadak... best article nango ... good luck....
ReplyDeleteස්තූතියි සරෝ 🖤😊
Delete👍👍👍
ReplyDeleteThanks aiya 🌼
Delete❤
ReplyDelete🖤🌼අක්කන්ඩී..
DeleteNiyamai💛
ReplyDeleteස්තූතියි මචන් 🖤🌼
DeleteGreat ❤️🥂
ReplyDeleteThank you very much කෙල්ල
DeleteHith gaththa kathawak..jaya.costa,💞❤️🌹
ReplyDeleteස්තූතියි මචන් 🖤
Delete😍
ReplyDeleteවචන😍
ReplyDeleteස්තූතියි ජයේ 🌼😊
Delete👌👌👌❤
ReplyDeleteතෑන්ක්ස් මචන් 🌼
Deleteනියමයි
ReplyDeleteනියමයි
ReplyDeleteස්තූතියි අයියා 🌼
DeleteVery important article 👌 good work sandali ❤
ReplyDeleteThanks kaviya 🌼🖤
Delete